අප ගැන

අප සමාජ සේවා හා පුණ්‍ය කටයුතු සඳහා දැඩි ඇල්මක් ඇති මිතුරන් කිහිප දෙනෙක් වෙමු. මෙම ඇල්ම අපව ඉතා හොඳ මිතුරන් බවට පත් කිරීමටත් අපගේ හැකියාවන්, අවස්ථාවන් වැඩි දියුණු කර ගනීමටත් සහ මෙම සංවිධානයේ අවසාන වශයෙන් ගොඩනැගීමටත් හේතු විය. “එකමුත්තෝ” යන වචනය අපගේ ආරම්භක සාමාජිකයෙකු විසින් සාදන ලද වචනයකි.