එක්ව අප හදමු වඩා හොඳ ලෝකයක්

ක්‍රියාත්මක වන ව්‍යාපෘති

ආඳාවල උඩගම පුරාණ විහාරයයේ චෛත්‍ය ආලෝක පූජාව
ආඳාවල උඩගම පුරාණ විහාරයයේ චෛත්‍ය ආලෝක පූජාව
ඓතිහාසික පසුබ්මකින් සපිරි ආඳාවල – උඩගම පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදි කෙරුණා. දැන් අපි ලෑස්ති වෙනව ඒ චෛත්‍ය මළුවට සහ පුංචි බුදු මැදුරට විදුලි ආලෝකය ලබා දෙන්න.

මින් පෙර නුදුටු අයෙකුට අනුකම්පාවෙන් උපකාර කර ඒ පුද්ගලයාගේ මුවගට සිනහවක් නංවා ඔබට සතුටු විය හැකි නම් එය මේ මිනිස් ජීවිතයේ ලැබිය හැකි දුර්ලභ වූ භාග්‍යකි.

අවසන් කල ව්‍යාපෘති

නුගගොල්ල පරාක්‍රම ප්‍රාථමික පාසලට පරිඝනක කිහිපයක්…
නුගගොල්ල පරාක්‍රම ප්‍රාථමික පාසලට පරිඝනක කිහිපයක්…
නුගගොල්ල පරාක්‍රම ප්‍රාථමික පාසලට පරිගණක කිහිපයක් ලබාදෙන ලෙස විදුහල්පතිතුමාගෙන් ඉල්ලීමක් ලැබුණා. ඒ ඉල්ලීම ඉටු කරන්නට අපට හැකියාව ලැබුණා.
නැවතත් සුළුගුණයට…
නැවතත් සුළුගුණයට…
අපි මුලින්ම සුළුගුණේ ප්‍රථමික පාසලට ගිහිල්ල අවුරුදු 4ක් විතර වෙනව දැන්. කලින් අවුරුදු වල Covid වසංගතය  නිසා යන්න බැරි වුන නිසා මේ පාර ඒ දරුවන්ව බලල අපිට පුළුවන් විදියට උපකාර කරන්න අපේ යාලුවෝ ටික තීරණය කරා.
කෝවිඩ් වසංගතයෙන් පසු සුළුගුණයට…

ශිෂ්‍යත්වයට අත්වැලක්
ශිෂ්‍යත්වයට අත්වැලක්
එකමුත්තෝ අපි එකතු වෙලා පුංචි පොඩ්ඩොන් 12 දෙනෙකුට මේ සැරේ ශිෂ්‍යත්වෙ කරන්න කලින් පුණරීක්ශණ ප්‍රශ්න පත්‍ර කට්ටල 12ක් අරන් දුන්න.
සුළුගුණෙන් කොළඹට…
සුළුගුණෙන් කොළඹට…
ඉතාමත් සතුටෙන් අපි බලාපොරොත්තු වූ ලෙසටම සුළුගුනේ ප්‍රාථමික විද්‍යාලයෙ දරුවො ආව කොළඹ බලල යන්න මාර්තු 5 වෙනි ඉරිද…
කෝවිඩ් වසංගතයෙන් නැගී සිටීමට අත්වැලක් වෙමු
කෝවිඩ් වසංගතයෙන් නැගී සිටීමට අත්වැලක් වෙමු
කෝවිඩ් වසංගතය නිසා ආඳාවල සහ ඒ අවට ගම් කිහිපයක ජීවන වෘතීන් අහිමිව හෝ බාධා වීමෙන් අසරණ බාවයට පත් වෙලා සිටින පවුල් සඳහා යම් උපකාරයක් කිරීමට අපි උත්සහ කරනවා