Categories
අපේ අනාගත පරපුර පෝෂණය කරමු
2019 වසරේ අග භාගයේදී සිදු කල පොත් බෙදාදීමේ ව්‍යාපෘතියේදී සුලුගුණේ ප්‍රථමික විද්‍යාලයේ සිසුන් පෝෂණ ඌනතා වලින් පෙළෙන බව අපට දන ගන්නට ලැබුණා. ඒ වෙනුවෙන් අපට කල හැකි දෙය කිරීම අපගේ එක් අභිප්රායක් වුනා.