Categories
				
			
			ආඳාවල උඩගම පුරාණ විහාරයේ ඝණ්ටාර කුළුණ නවීකරණය කිරීම
වසර ගණනාවක් තිස්සේ කාලගුණ බලපෑම් වලට ලක්වීමෙන් පසු මාතලේ ආඳාවල උඩගම පුරාණ විහාරයේ ඝණ්ටාර කුළුණ ඉතා දරුණු ලෙස දුර්වර්ණ වී තිබිණි. එය නැවත සකස් කිරීමට කාලය පැමිණ ඇති බව අප තීරණය කළෙමු,
 
		