Categories
ක්‍රියාත්මක වන ව්‍යාපෘති ව්‍යාපෘති

මහ වැස්සෙන් පසු සුළුගුණයට…

මීට අමතරව සුළුගුණේ පෙර පාසැලේ දරුවන්වත් දුංගොල්ල ප්‍රාථමික පාසැලේ දරුවන්වත් බලන්න අපි යනව.

Continue reading...

Categories
ක්‍රියාත්මක වන ව්‍යාපෘති ව්‍යාපෘති

ආඳාවල උඩගම පුරාණ විහාරයයේ චෛත්‍ය ආලෝක පූජාව

ඓතිහාසික පසුබ්මකින් සපිරි ආඳාවල – උඩගම පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදි කෙරුණා. දැන් අපි ලෑස්ති වෙනව ඒ චෛත්‍ය මළුවට සහ පුංචි බුදු මැදුරට විදුලි ආලෝකය ලබා දෙන්න.

Continue reading...

Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

නුගගොල්ල පරාක්‍රම ප්‍රාථමික පාසලට පරිඝනක කිහිපයක්…

නුගගොල්ල පරාක්‍රම ප්‍රාථමික පාසලට පරිගණක කිහිපයක් ලබාදෙන ලෙස විදුහල්පතිතුමාගෙන් ඉල්ලීමක් ලැබුණා. ඒ ඉල්ලීම ඉටු කරන්නට අපට හැකියාව ලැබුණා.

Continue reading...

Categories
Uncategorized අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

නැවතත් සුළුගුණයට…

අපි මුලින්ම සුළුගුණේ ප්‍රථමික පාසලට ගිහිල්ල අවුරුදු 4ක් විතර වෙනව දැන්. කලින් අවුරුදු වල Covid වසංගතය  නිසා යන්න බැරි වුන නිසා මේ පාර ඒ දරුවන්ව බලල අපිට පුළුවන් විදියට උපකාර කරන්න අපේ යාලුවෝ ටික තීරණය කරා.

Continue reading...

Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

කෝවිඩ් වසංගතයෙන් පසු සුළුගුණයට…

අපි මුලින්ම සුළුගුණේ ප්‍රථමික පාසලට ගිහිල්ල අවුරුදු 4ක් විතර වෙනව දැන්. කලින් අවුරුදු වල Covid වසංගතය  නිසා යන්න බැරි වුන නිසා මේ පාර ඒ දරුවන්ව බලල අපිට පුළුවන් විදියට උපකාර කරන්න අපේ යාලුවෝ ටික තීරණය කරා.

Continue reading...

Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

ශිෂ්‍යත්වයට අත්වැලක්

එකමුත්තෝ අපි එකතු වෙලා පුංචි පොඩ්ඩොන් 12 දෙනෙකුට මේ සැරේ ශිෂ්‍යත්වෙ කරන්න කලින් පුණරීක්ශණ ප්‍රශ්න පත්‍ර කට්ටල 12ක් අරන් දුන්න.

Continue reading...

Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

සුළුගුණෙන් කොළඹට…

ඉතාමත් සතුටෙන් අපි බලාපොරොත්තු වූ ලෙසටම සුළුගුනේ ප්‍රාථමික විද්‍යාලයෙ දරුවො ආව කොළඹ බලල යන්න මාර්තු 5 වෙනි ඉරිද…

Continue reading...

Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

කෝවිඩ් වසංගතයෙන් නැගී සිටීමට අත්වැලක් වෙමු

කෝවිඩ් වසංගතය නිසා ආඳාවල සහ ඒ අවට ගම් කිහිපයක ජීවන වෘතීන් අහිමිව හෝ බාධා වීමෙන් අසරණ බාවයට පත් වෙලා සිටින පවුල් සඳහා යම් උපකාරයක් කිරීමට අපි උත්සහ කරනවා

Continue reading...

Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

ආඳාවල උඩගම පුරාණ විහාරයයේ චෛත්‍ය මළුව හා ප්‍රාකාරය

ඓතිහාසික පසුබ්මකින් සපිරි ආඳාවල – උඩගම පුරාණ විහාරයට කලක් සිටම පවතින විශාල අඩුපාඩුවක් වන චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදි කිරීමට දැන් කටයුතු සැලසිලා තියෙනවා. සියලුදෙනාටම ඉතා සතුටු වෙන්න පුළුවන්.

Continue reading...

Categories
අවසන් කල ව්‍යාපෘති ව්‍යාපෘති

ආඳාවල උඩගම පුරාණ විහාරයට ශබ්ද විකාශන පද්ධතියක්

මාතලේ ආඳාවල උඩගම පුරාණ විහාරයේ නිසි ශබ්ද විකාශන පද්ධතියක් නොමැත. ආගමික කටයුතු වලට එවැනි පද්ධතියක් බොහෝ ප්‍රයෝජනවත් වන අතරම එය සවි කරන ධර්ම ශාලාව පොදු කටයුතු වලටද යොදා ගන්න බැවින් එම කටයුතු වලටද එය බෙහෙවින් උපකාරයක් වනු ඇත.

Continue reading...