අපි මුලින්ම සුළුගුණේ ප්‍රථමික පාසලට ගිහිල්ල අවුරුදු 4ක් විතර වෙනව දැන්. කලින් අවුරුදු වල Covid වසංගතය නිසා යන්න බැරි වුන නිසා මේ පාර ඒ දරුවන්ව බලල අපිට පුළුවන් විදියට උපකාර කරන්න අපේ යාලුවෝ ටික තීරණය කරා.